Home   |   Maps   |   Articles   |   Polling Division Details   |   Our Vision  
Category Sub Category
Telephone No  
Advertising
Agriculture
Communication
Construction
Crops
Dress
Educational Services
Entertainment
Finnance
Foods
Funeral Directors
Health
Household
Industries
Machinery
Motor Vehicles
Occasional Services
Other
Goverment
Professionals
text
waterfall

ස්වභාව ධර්මයේ තවත් සුන්දර නිර්මාණයක් වන අප ජීවත්වන කළුතර දිස්ත්‍රික්කය සමබර දේශගුණයකින් හෙබි, තුරු ලතා වලින් ගහන, බතින් බුලතින් සපිරි, තේ රබර් පොල් ඇතුළු සියළුම ආර්ථික බෝග ඵලදායි ලෙස වගා කෙරෙන ජනවාසයට උචිත වාසනාවන්තම දිස්ත්‍රික්කය ලෙස අවිවාදයෙන්ම නම් කළ හැක. එපමනක් නොව ස්වභාව සෞන්දර්යය දෙගුණ තෙගුන කරන ජෛව විවිධත්වයත්, ප්‍රදේශය හරහා ගලා බසින කළු ගං කොමලියට යා වූ සිය ගණනක් වූ ඇළ දොළ වලින් සිසිල් වූ පරිසරයත් අප ජීවත් වන කළුතර දිස්ත්‍රික්කය වචනයේ පරිසමාප්තර්ථයෙන්ම පිං බිමක් බවට පත් කර ඇත.
අප මෙම ලිපියෙන් ඔබ අවධානය යොමුකරවනුයේ තවත් සුවිශේෂි අංගයක් වන කළුතර දිස්ත්‍රික්කය පුරා විහිදුනු දිය ඇළි සමූහය වෙතයි.